Pages

කොළඹ කොටස් වෙළඳපොළ කොයිබටද?




ශ්‍රිලංකාවේ  කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්ව නැතැයි සු‍රැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති  ආචාර්ය තිලක් කරුණාරත්න මහතා සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් කියා සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා  කියා සිටින්නෙ  දෙසැම්බර් මාසය වනවිට ශ්‍රිලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනැම කොටස් වෙළෙඳ පොළක  ආයෝජනයන් පහත වැටීමක් සිදුවිය හැකි බවත් වසර අවසානයේ  නිවාඩු කාලය උදාවීමත් සමගම කොටස් වෙළෙඳ පොළ  ආයෝජනයන්  තව දුරටත් පහත වැටිය හැකි බවයි. 
මේ තත්වය සමස්ත ලෝකයටම පොදු ප්‍රවණතාවයක් බවත් සුලු පරිමාණ ආයෝජකයින්  පවා තම පරිභෝජන කටයුතු වෙනුවෙන් මුදල් ලබා ගැනිමට පෙලෙඹෙන බවත් වැඩිදුරටත් කියා සිටියි.

4 comments:

  1. ane pala pala yanda.. kotas veladha pala naginne mata one velawata vitharai...

    ReplyDelete
  2. ගණුදෙනුකරුවා11:52 AM, December 13, 2011

    මුගේ කාතාව මට හිතෙන විඩියට හරි.

    ReplyDelete
  3. හිගන්නා12:26 PM, December 13, 2011

    අපිටන්ම් ඕක නැග්ගත් එකයි...වැ‍ටුනත් එකයි.මොකද කිව්වොත් මම ඔකේ සල්ලි දාලා නැ..දාන්ඩ සල්ලිත් නෑ..මම ඉන්ටනෙට් බිල ගෙවාගන්නෙත් අමාරුවෙන්.
    හැබැයි මේදවස් වල Share market 1n Shares ගන්ඩනම් හොදයි කියලා අපේ කොල්ලෙක් කිව්වා..ඒත් සල්ලි නැනේ. LOL

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...