
HONDA වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන Stafford Motors සමාගම පසුගියදා නවතම HONDA INSIGHT 2012 HYBRID මෝටර් රථය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. HYBRID තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ සිඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර මෙම HYBRID මෝටර් රථය ලීටර් 1.3 සිලින්ඩර් 4 ක එන්ජිමකින් සමන්විතය.
ස්‌ටැෆර්ඩ් මෝටර් සමාගම HONDA HYBRID මෝටර් රථ 500 කට අධික සංඛ්‍යාවකට මේ වන විට නඩත්තු සේවාවන් දෙන බවත් ජපානයේ HONDA සමාගමෙන් මනා පුහුණුවක් ලබා ඇති සේවක මණ්‌ඩලයකින් මෙම සේවාවන් ලබා දෙන බව සදහන්.



Honda car walata spares company ye higai.
ReplyDelete