Pages

නව වසරේදී සංචාරයට වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත්

බ්‍රිතාන්‍යය ප්‍රකාශයට පත්කරන ප‍්‍රමුඛ පෙලේ සංචාරක සඟරාවක් වනකොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්සඟරාව මඟින් ලොව සංචාරය කළ යුතු රටවල් අතුරින් සංචාරය සඳහා වඩාත්ම හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇත 

විවේකී සුවයෙන් ගත කිරීමට සහ දුර්ලභ සංචාරක ස්ථාන නැරඹීමට ශී‍්‍ර ලංකාව තුළ හැකියාව ඇති බවත් නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත සුන්දරත්වය අත්විඳීමට සංචාරකයන් වඩාත් පි‍්‍රය කරන බවද එම සඟරාව පෙන්වා දෙයි. තවද ඉපැරණි ගම්මානවල සුන්දරත්වය ද එක් වරක් විඳ ගැනීමෙන් තෘප්තියක් ඇති නොවන බව එම සගරාවේ සඳහන් වේ.
ඒ අනුව 2012 වසරේ ලොව සංචාරකයන්ට සංචාරය කළ හැකි සංචාරක පාරාදීසයන් අතර ප‍්‍රමුඛස්ථානයේ සිටින ශි‍්‍ර ලංකාව තුළ සංචාරකයන්ට ඉහළම පහසුකම් සැලසී ඇති බව ද කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර් සංචාරක සගරාව කියා සිටියි.

4 comments:

  1. අපිට අගයක් නැති උනාට, සුද්දන් අපේ රටට කොච්චර කැමතිද....

    ReplyDelete
  2. සංචාරකයා1:28 PM, January 02, 2012

    අපිත් නොගියපු තැන් හුගක් ලංකාවේ තියෙනවා, අපේ රට තරම් ලස්සන රටක් නෑ මේ ලෝකේ.

    ReplyDelete
  3. ara kalakanni amana ballonge wada nisa me serama eka mohothin winasa wena eka thama uhulanna amaru.aththatama ellum gaha kriyathmaka wenawa nam thama hoda

    ReplyDelete
  4. aanduwema boorowo buru vada karam sancharakayo aida?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...