
ශැංග්‍රිලා හොටෙල් කළම්බු, කොළඹ ගාලුමුවදොර අක්‌කර 6 ක ප්‍රදේශක කාමර 650 කින් හා කඩ සාප්පු සංකීර්ණයකින් සමන්විතව ඉදිකෙරේ. මෙය කොළඹ නගරයේ ඉදිවන විශාලතම නවාතැන ලෙස සැලකේ. කොළඹ සහ හම්බන්තොට සියලු ඉදිකිරීම් කටයුතු පිළිවෙළින් 2014 දී හා 2013 වසරවලදී අවසන් කිරීමට නියමිතයි.
රටවල් කිහිපයක ශැංග්‍රිලා හෝටල්හි ජායාරුප පහතින් බලන්න

Santa Monica, California, USA.

Sydney, Australia.
Fuzhou, China.
abu dhabi, UAE.
Singapore.
dubai, UAE.
dalian, China.
bangkok, Thailand.






දේශපාලන කුහකත්වයෙන් නැතුව බලන කවුරුත්, රට යන අත ගැන සතුටු වෙනවා.
ReplyDeleteනියමයි.. ඒත් අපිට ඔය room ඒකක එක රැයක් ඉන්ඩ වත්කමක් නැති ඒක ගැන දුකයි.
ReplyDelete