Pages

බිස්නස් ටුඩේ Top 20




ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ බිස්නස් ටුඩේ “ Top 20 ” සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ දී පැවැත්විණි. එහිදී 2010 - 2011 මූල්‍ය වර්ෂයෙහි විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වූ ව්‍යාපාරිකයන් 20 දෙනා ඇගයීමට ලක් කෙරිණි.

එහිදී  ප්‍රථම ස්ථානය දෙවන වරටත් හිමිකර ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයා බවට ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පත්විය.

  1. ජෝන් කීල්ස් හොල්ඩිංග්ස්
  2. ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම
  3. කොමර්ෂල් බැංකුව
  4. බුකිට් දාරා
  5. හැටන් නැෂනල් බැංකුව
  6. ඩයලොග්
  7. ශ්‍රී ලංකා ටෙලිකොම්
  8. ලංකා ඔරික්ස් ලීසිං සමාගම
  9. DFCC බැංකුව
  10. සම්පත් බැංකුව
  11. එයිට්කන් ස්පෙන්ස්
  12. ඩීසල් සහ මෝටර් ඉන්ජිනියරින්
  13. රිචර්ඩ් පීරිස්
  14. හේලීස්
  15. කලම්බු ඩොක් යාර්ඩ්
  16.  NDB බැංකුව
  17. කාර්ගීල්ස් සිලෝන්
  18. හේමාස් හෝල්ඩින්ග්ස්
  19. චෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා
  20. සෙලාන් බැංකුව

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...