Pages

Consumer Electronics Show 2012 වෙළඳ ප්‍රදර්ශනයේදි හදුන්වාදුන් Nokia Lumia 900

මේ දිනවල ඇමෙරිකා එක්සත් ජනපදයේ Las Vegas හි පැවත්වෙන Consumer Electronics Show(CES) 2012 වෙළඳ ප්‍රදර්ශනයේදි Nokia සමාගම තම නවතම Microsoft Windows මත පදනම්වු ජංගම දුරකතනය හදුන්වාදෙනු ලැබිණි.

එය Lumia 900 ලෙස නම් කර ඇති අතර ඇමරිකා වෙළදපොලට ලබන මාර්තු මාසය පමණ වන විට හදුන්වා දීමට නියමිතය. Lumia 900, Nokia සමාගම විසින් හදුන්වාදෙන 3වන Windows මත පදනම්වු ජංගම දුරකතනය වන අතර මීට ඉහතදී  Lumia 800 හා Lumia 710 හදුන්වා දෙනු ලැබිණි.

එහි ජායාරුප පහතින් බලන්න
Specification
  • 1.4 GHz processor (1.4GHz Qualcomm Snapdragon processor)
  • 4.3-inch AMOLED (active-matrix organic LED ) ClearBlack display
  • 14.5GB of internal memory 
  • 8MP Rear camera with Carl Zeiss optics
  • Front 1MP camera
  • Support 4G LTE (Long-Term Evolution) network
  • Web browsing with Microsoft Internet Explorer Mobile
  • Support video and audio streaming
  • Runs Windows Phone Mango, the latest version of Microsoft's Smartphone software







3 comments:

Related Posts Plugin for WordPress, Blogger...