Pages

මිලංකා මිල දර්ශකය අලුත් වෙයි




කොළඹ කොටස් වෙළදපළ මිලංකා මිල දර්ශකය සඳහා සමාගම්  25ක් සලකා බැලෙන අතර ජනවාරි 1 වෙනිදා  සිට මිලංකා මිල දර්ශකය සඳහා සලකා බැලෙන සාමාගම් ලයිස්තුවට අලුතින් සමාගම් 7ක් එක්කර ඇති අතර ඒ වෙනුවට Dialog, Hemas Holdings, Janashakthi Insurance, John Keells Hotels, Merchant Bank of Sri Lank, Nawaloka Hospitals, Pan Asia Banking Corporation යන සමාගම් දර්ශකයෙන් ඉවත් කර ඇත.

2012 මුල් අර්ධය වෙනුවෙන් මිලංකා මිල දර්ශකයට අලුතින් එක්වු සමාගම්

Central Finance
Colombo Land and Development Company
DFCC Bank
Free Lanka Capital Holdings
Lanka Orix Leasing Company
Vallibel One
Union Bank

මිලංකා මිල දර්ශකය සඳහා සලකා බැලෙන ඉතිරි සමාගම්


Commercial Bank
Hatton National Bank
LB Finance
Nations Trust Bank
Sampath Bank
Distilleries Company of Sri Lanka
Aitken Spence
John Keells Holdings
Richard Pieris and Company
The Colombo Fort Land and Building Company
Softlogic Holdings
Ceylon Grain Elevators
Piramal Glass Ceylon
Royal Ceramics Lanka
Laugfs Gas
The Lanka Hospitals Corporation
Environmental Resources Investment
Brown & Company

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...