
ශ්‍රිලංකාවේ යුද ගැටුම් සමයේ දැඩිව ක්‍රියාත්මක කරන ලද වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ.
පැවති යුද ගැටුම් නිමාවට පත්වීමෙන් අනතුරුව යහපත් වාතාවරණයක් උදා වීමත් සමග ඉන්දුනිසියාවට පැමිණෙන ශ්‍රිලංකිකයන්ගෙන් එරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන හෙයින් මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටුයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වීසා බලපත්‍ර නීතිය 2012 ජනවාරි 1 වැනිදා සිට ලිහිල් කරන බව සදහන් වේ.මෙය බංග්ලාදේශ ජාතිකයන් සඳහාද ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව වීසා බලපත්‍ර නීතිය 2012 ජනවාරි 1 වැනිදා සිට ලිහිල් කරන බව සදහන් වේ.මෙය බංග්ලාදේශ ජාතිකයන් සඳහාද ක්‍රියාත්මක කෙරේ.
No comments:
Post a Comment