
නව වසර උදාව ජෙට්ලයිනර් නැවේ සිට සැමරීමට නාවික හමුදාව මහජනතාවට ආරාධනා කරයි. 31 වැනිදා රාත්‍රියේ මෙම සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර රාත්‍රි 9.00 ට ආරම්භවන සාදය පසුදින උදැසන සාම්ප්‍රදායික ආහාර වේලකින් නිමාවෙයි. තවද රාත්‍රි 11.00 සිට අලුයම 1.30 දක්වා ජෙට්ලයිනර් නැවේ සිට කොලඹ පුරවරයේ අලංකාරය නැරඹීමට සංචාරයක් ද සුදානම් කර ඇත.
No comments:
Post a Comment