Pages

Dec
29
2011

වසරේ මුල් අර්ධයේ කෝටි 5.5 ක් දුම්රියෙන් ගමන් කරයි

මේ වසරේ මුල් 6 මාසයේදී මගීන් 50 කෝටි 60 ලක්ෂයක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කර ඇතැයි සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තුම්න්තුව කියයි.


ධාවනය කර ඇති කිලෝ මීටර ප්‍රමාණය දස ලක්ෂ 2269 ක් බවත් දිනකට ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රමාණය 320 ක් බවත් පැවසේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...