Pages

Dec
28
2011

අද කොටස් වෙළඳපොළ

අද දිනයේ ද කොටස් වෙළඳපොළ ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 6100.00 සීමාවට පැමිණෙන ලදි. දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය 1.30කින් ඉහළ ගොස් ඒකක 6093.39 ක් ලෙසද මිලංක මිල දර්ශකය 0.89% කින් ඉහළ ගොස් ඒකක 5272.64ක් ලෙස දැක්විනි.


සමස්ත මිල දර්ශකයේ වැඩිවීම පෙරදිනට සාපේක්ෂව ඒකක 78.30 ක් ද මිලංක මිල දර්ශකයේ වැඩිවීම පෙරදිනට සාපේක්ෂව ඒකක 46.53 ද ලෙස දැක්විය හැක.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...