Pages

Dec
28
2011

අධිවේගයෙන් ලක්ෂ 44 ක වාර්තා ගත ආදායමක්

දක්ෂිණ අධිවේගයේ දිනක ඉපයූ වැඩිම ආදායම නත්තල් දිනය තුලදී උපයා ඇත. එය රුපියල් ලක්ෂ 44 ක් වන බවත් ඒ සඳහා  ගමන් කර ඇති රථ වාහන සංඛ්‍යාව 15,000 ක් බවත් සදහන්වේ.
නත්තල් දිනට පසුදා ද ආදායම රුපියල් ලක්ෂ 40 කි.

1 comment:

  1. මේ ගාන නැවත පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. අමාත්‍යාංශයේ ලේකම්තුමානම් කීවේ ලක්ෂ 24 යි කියලා. වාහන දොලොස්දාහකින් ලැබුණු ආදායම ලක්ෂ 24 යි. අධිවේගය විවෘත කරපු දිනයේ සිට මේ දක්වා ලැබුණු සමස්ථ ආදායම ලක්ෂ 700 ට ආසන්නයි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...