
Mercedes Benz වාහන සඳහා ශ්‍රි ලංකාවේ එකම බලයලත් නියෝජිත වන DIMO සමාගම පසුගියදා Benz ට්‍රක් රථ හා වැන් රථ පෙළක් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. පුද්ගලික හා වානිජමය කටයුතු සදහා යෝග්‍ය Benz වැන් රථ පෙළක් වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන අතර සංචාරක කටයුතු විශේෂයෙන් ඉලක්ක කර ගනිමින් ආසන 21 කින් සමන්විත Benz Sprinter රථයක් ද හදුන්වාදෙනු ලබයි. විශේෂ ආරක්ෂක පද්ධතින් වලින් සමන්විත භාණ්ඩ ප්‍රවාහන, නාගරික කටයුතු හා විශේෂ කාර්ය සදහා වෙන්වු ට්‍රක් රථ පෙළක් ද වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.
ජායාරුප පහතින් බලන්න

Benz Sprinter

Benz Sprinter

Benz Viano

Benz Viano







No comments:
Post a Comment