ශ්‍රී ලංගම හා පුද්ගලික බස් ගාස්තු සංශෝධනය 14 වෙනිදා සිට ක්‍රියාත්මක අතර සාමාන්‍ය බස් ගාස්තු 20% කින් ද, අර්ධ සුඛෝපභෝගි ගාස්තු සාමාන්‍ය ගාස්තුව මෙන් 1 1/2 කින් ද, සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් ද, අධි සුඛෝපභෝගී සේවා සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක් ද, බස් ගාස්තු සංශෝධනය වේ.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද ගාස්තු සංශෝධනය මෙසේ ය
මේ අනුව රට පුරා ඇති බස් මාර්ග 305 කම ගාස්තු වැඩිවන අතර රුපියල් 555 ක් වන අන්තිම බස් ගාස්තුව රුපියල් 107 කින් වැඩිවේ.
රු 9 අයින් කරලා රු 10 ම කරානම් ඉවරයි, බස් කොන්දෝ අපිට ඉතුරු රු1 දෙයි මේන් කියලා...
ReplyDelete