
පිට පිට දින කිහිපයක් පහළ ගිය කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේ හා අද දිනයේ ඉහළ ගිය අතර අද දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය 5.08 % කින් ඉහළ ගොස් ඒකක 5279.09 ක් ලෙස දැක්වුනි. එය පෙර දිනයට සාපේක්ෂව එකක 255.29 ක ඉහළ යාමකි.
මිලංක මිල දර්ශකය ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 179.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එකක 4552.84 ක් ලෙසද දැක්විනි. එය 4.10% ක වැඩිවිමකි.
No comments:
Post a Comment