Pages

Germany issues stamp of Sri Lankan Blue Sapphire

ලංකාවේ නිල් මැණික ජර්මනියේ මුද්දරයක

ජර්මන් ජනාධිපති කි‍්‍රස්ටියන් වුල්ෆ්ගේ උපන් දිනය නිමිත්තෙන් එරට රජය විසින් මුද්දර 3ක් නිකුත් කළ අතර ඉන් එක් මුද්දරයක් සඳහා ශ‍්‍රී ලංකාවේ නිල් මැණිකක් යොදා ගනිමින් ජර්මනියේ කලර් ෆාලර් ආයතනය මුද්දරයක් නිර්මාණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනුයේ විවිධ අන්තවාදී සංවිධාන විසින් ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවයට එරෙහිව කටයුතු කරන මෙවැනි යුගයක, ජර්මන් රජය විසින් මෙවැනි මුද්දරයක් නිකුත් කිරීම ප‍්‍රසංසාවට ලක්කළ යුතු කරුණක් බවයි.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...