Pages

Dec
31
2011

නුවරඑළියේ අධික සීතලෙන් එළවලු වගාවන්ට හානි

මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් අර්තාපල්, කැරට් වැනි වගාවන්ගේ පත්‍ර පිච්චී විනාශ වන තත්වයක් ඇතිව තිබේ.

අධික සීතල සමග පත්‍ර මත පිනිබිදු තැන්පත්වීම නිසා මේ තත්වය මතුව තිබෙන බව  පුවත්පතකට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
තවද සීත තත්වයෙන් මිදීම සඳහා ගිනි ගොඩවල් ගැසීමෙන් පරිසරයට හානි සිදුවිය හැකි බැවින් එසේ නොකරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...