Pages

සංචාරක ක්ෂේත්‍රයෙන් ආදායම් වාර්තාවක්




වසර අවසන් වනවිට ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම රුපියල් කෝටි 11,000 ඉක්මවා යනු ඇතැයි පැවසේ. ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගියදා ලක්ෂ 8 වෙනි සංචාරකයා ලංකාවට පැමිණෙන ලදි.
එසේම විදේශගත ශ්‍රිලාංකිකයන්ගෙන් ලැබෙන ආදායමද 30% කින් පමණ ඉහළ ගොස් ඇත.

1 comment:

  1. හිගන්නා9:09 PM, December 22, 2011

    ලක්ෂ 8ක් ආවට, වැඩිම අවිල්ලා තියෙන්නේ Indiaව වගේ හිගන රටවල් වලින්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...