Pages

Dec
23
2011

රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක්

ලාභ උපයා ඇති රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් හි  සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ. පැමිණීම හා කාර්ය සාධන පදනම් කරගත් වෙනත් දිරි දිමනා ගෙවන ලාභ ලබන ආයතන සේවකයින්ට රුපියල් 7500 ක්.


පාඩුව අවම කරගත් ආයතන සේවකයන්ට රුපියල් 2000 ක ප්‍රසාද දීමනාවක්.

පාඩු ලබන ආයතන සේවකයන්ට රුපියල් 1000 ක දිරි දීමනාවක්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...