
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා පැවති වෙන්දේසියේ දී මහේල ජයවර්ධන අමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට සිය කණ්ඩායම වෙත ලබාගැනීමට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම තීරණය කර තිබේ. එමෙන්ම එම වෙන්දේසියේදී තිසර පෙරේරා අමෙරිකානු ඩොලර් 650,000 කට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තෝරා ගැනින.
තවද මුත්තයියා මුරලිදරන් අමෙරිකානු ඩොලර් 220,000 ක මුදලකට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටත් දිනේෂ් චන්දිමාල් අමෙරිකානු ඩොලර් 50,000 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත් තෝරා ගැනින.
මෙම ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට ජඩේජා අලෙවි වු අතර ඒ අමෙරිකානු ඩොලර් මිලියන 2 කක මුදලකටය.
දිල්හාර පොනාන්දු සත 50 කට වෙන්දේසි වෙලා. :D
ReplyDelete