
එයාර්ටෙල් ‘මියුසික් මැජික් කාඩ්පත’
එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ සිය ග්‍රාහකයින් වෙත තවත් විශේෂිත සේවාවක් වශයෙන් ‘මියුසික් මැජික් කාඩ්පත’ හඳුන්වා දෙයි. එයාර්ටෙල්හි මෙම නව මියුසික් මැජික් කාඩ්පතෙහි සිංහල, ඉංගී‍්‍රසි, දමිළ සහ හින්දි ගීත 1000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එමෙන්ම නව ගීතයන් ද එක්කරමින් මෙම මියුසික් මැජික් කාඩ්පත කලින් කලට යාවත්කාලීන කිරීමට ද එයාර්ටෙල් බලාපොරොත්තු වෙයි.
රු 79 කට මිලදි ගන්නා කාඩ්පතට මිනිත්තු 200ක සින්දු ඇසීමේ කාලයක් හිමිවන අතර මෙමඟින් සිය පාරිභෝගිකයින්ට එයාර්ටෙල් ජංගම දුරකථනය රේඩියෝවක් වශයෙන් භාවිත කරමින් ඕනෑම විටකදී පි‍්‍රයතම ගීත ඇසීමේ අවස්ථාව උදා වේ.
කාඩ්පතෙහි ඇති PIN එක *789*PIN*1# ලෙස dial කිරීමෙන් මිනිත්තු 200ක සින්දු ඇසීමේ කාලය ක්‍රියාත්මක කරගත හැක.
No comments:
Post a Comment