Pages

ගෝනිවල බහා එළවඵ පලතුරු ප්‍රවාහනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 2000 ක විනාශයක්

එළවඵ-පලතුරු කූඩවල පැටවීම අනිවාර්යයි.

ගෝනිවල බහා එළවඵ පලතුරු ප්‍රවාහනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 2000විනාශයක් සිදුවන බවත් දෙසැම්බර් මස 11 වෙනිදා සිට එළවඵ හා  පලතුරු කූඩවල දමා ප්‍රවාහනය කිරීම අනිවාර්ය බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා එම අමාතයාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්චාවේදි හෙළිකරන ලදි.


  • පැහැරහරින්නන්ට 3,000 - 100,000 දක්වා දඩ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...