Pages

රටේ ආදායමෙන් 52% ක් පොහොසතුන්ගේ සුඛ විහරණයට

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රිලංකාවේ පොහොසත්ම 20% ක පිරිස සමස්ත ආදායමෙන් 52% ක් හිමිකරගෙන සිටින අතර දුප්පත්ම 20% ට හිමිවන්නේ සමස්ත ආදායමෙන් 4.7% ක් බව  දැක්වේ.


මෙරට ආදායම බෙදීයාමේ විශාල පරතරයක් පවතින බව මේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරේ.

1 comment:

  1. thava tika dawasakin oka 100% kma vai....apita kohomath hulan thama

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...