Pages

Rainco නවතම හදුන්වාදීම Rainco Nano




දේශිය ප්‍රමුඛ පෙලේ සමාගමක් වන Rainco සමාගම ඔවුන්ගේ නවතම හදුන්වාදීම ලෙස Rainco Nano කුඩය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරයි.

සැහැල්ලුබව හා හුරුබුහුටිකම මුල් කරගෙන හදලා තියෙන රේන්කෝ නැනෝ කුඩය කාර්ය බහුල කාන්තාවන්ට කියාපු කුඩයක්.
හෑන්ඩ් බැග් එකක නැත්නම් සාක්කුවක වුනත් දාගනයන්න පුලුවන්කම මෙහි තියෙන සැහැල්ලු බවට කදිම නිදසුනක්.

2 comments:

  1. kanthawanta witaradha ...ai pirimi api kaluda?

    ReplyDelete
  2. පිරිමියා12:09 PM, December 13, 2011

    මෙකන්ම් මටත් හොදයි වගේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...