Pages

ප්‍රයිම්ස් හදුන්වාදුන් අලුත් තාලේ ඉඩම් ගනුදෙනුව




දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුල දශක දෙකකට ආසන්න කාලයක් පුරා පාරීභෝගික විශ්වාසය තහවුරු කරගත් Prime Lands සාමාගම පසුගියදා අලුත් තාලේ ඉඩම් ගනුදෙනුවක් තම  පාරීභෝගිකයන්ට හදුන්වා දෙන ලදි.


ඒ අනුව සීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයන්හි විකිණිමට ඇති ඔව්න්ගේ බිම් කොටස්වලින් ගැනුම්කරුවන්ගේ අභිමතය පරිදි ‍තෝරාගන්නා ඕනැම බිම් කොටසකට අද මිලදීගන්නා මුදල මෙන් 175% ක වටිනාකමක් වසර 5කින් ගැනුම්කරුවා වෙත ගෙවා ඔවුන්ගේ අභිමතය පරිදි මිලදීගැනිමට නියමිතය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...