Pages

කෝප් කමි‍ටුවටත් වරදී




පාඩු ලැබු රාජ්‍ය ආයතන 9ක් ලාභ ලබයි.

කෝප් වාර්තාවට අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ලෙස නම් කර තිබු පහත ආයතන නවය එසේ සඳහන් වී ඇත්තේ වැරැදීමකින් බව එහි සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.


ශ්‍රී ලංකා තේ මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජලසම්පත් මණ්ඩලය,  ශ්‍රී ලංකා පදනම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, විජය කුමාරණතුංග රෝහල සහ ශ්‍රී ලංකා තාක්ෂණ අධ්‍යාපන ආයතනය.

2 comments:

  1. වැරදීම මනුස්ස ගතියක්....අතඇරල දාන්න...

    ReplyDelete
  2. රටවැසියා10:49 PM, December 14, 2011

    තව ටික දවසකින් කියයි.. ඉතුරු ආයතන ටිකත් ලාභ ලබනවා කියලා..
    අනේ රටට ගිය කලක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...