Pages

Jan
24
2012

SEC extends securities deposit deadline

කොටස් සහතික පත‍්‍ර  CDS ගිණුමේ තැන්පත් කරන්න තවත් මාස 6ක් 

කොළඹ කොටස් වෙළඳපොලේ සිය කොටස් සඳහා සහතික පත‍්‍ර හිමි ගනුදෙනුකරුවන්ට ඒවා මධ්‍යම තැන්පතු ගිණුමේ (CDS ගිණුමේතැන්පත් කිරිම සඳහා තවත් මාස 06 ක කාලයක් ලබා දීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණයකර තිබේ.  

ඒ අනුව මෙලෙස ලබාදී ඇති කාලය 2012 ජුනි 30 වැනිදායින් අවසන් වනු ඇත. එය කොටස් වෙළඳපොල ගනුදෙනුකරුවන්ට ලබාදෙන අවසන් දිගුව බව සුරැකුම්පත් හා විනිමය  කොමිසම සදහන් කරයි

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...