Pages

ශ‍්‍රී ලංකාවේ විශාලතම පාපැදි එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව බියගම දී විවෘතවේ

බංග්ලාදේශ හා  ඕලන්ද හවුල් ව්‍යාපාරයක් වන බී.එස්.එච්. වෙන්චර්ස් ප‍්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයට අයත් දිනකට පාපැදි 1,300ක් නිෂ්පාදනය කිරීමට හැකි ශ‍්‍රී ලංකාවේ විශාලතම පාපැදි එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව (21) බියගම නිදහස් වෙළෙඳ කලාපයේදී විවෘත විය.
මෙහි යුරෝපීය වෙළෙඳ පොළ ඉලක්කකර පාපැදි නිෂ්පාදනය කරනු ලබන අතර කර්මාන්ත ශාලාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ආයෝජනය කර තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...