
ඉහළ මට්ටමේ නඩත්තු සේවය මෙන්ම රථ වාහන තාක්ෂණය අතින් ඉහළින් සිටිනා BOSCH සේවා මධ්‍යස්ථානය පෙට්‍රල්, ඩීසල් ආදි සියලුම වර්ගයේ මෝටර් රථ සඳහා විශිෂ්ට සේවාවක් සපයයි. තවද බලයලත් නියෝජිතයින් හරහා නොගෙන්වන වාහන සඳහා ද අලුත්වැඩියා හා නඩත්තු කිරීමේ සේවා මෙම මධ්‍යස්ථානයෙදී අන්තර්ජාතික තත්ත්වයෙන්ම සිදු කර ගත හැකිය.



No comments:
Post a Comment