Pages

Feb
19
2012

HSBC Colombo Fashion Week to boost local fashion retail network

දේශීය මෙන්ම විදේශීය නිර්මාණකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිත " HSBC කලම්බු ෆැෂන් වීක් "  උළේල පෙබරවාරි මස 24,25,26 යන දිනවලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවත්විමට කටයුතු යොදා ඇත.

වසරේ වඩාත් සුන්දරතම මෙන්ම වඩාත් කැපී පෙනෙන විලාසිතා උළෙල ලෙස සැලකෙන කොළඹ විලාසිතා සතියේ දේශීය හා විදේශීය නිර්මාණකරුවන් දේශිය වෙළඳ නාම යටතේ නිර්මාණ  ඉදිරිපත්  කිරීමට නියමිතය.

මෙහි මුලික අරමුණ වනුයේ ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් හා මෙරට විලාසිතා සහ ඇඟලුම් නිර්මාණයේ යෙදෙන නිරමාණකරුවන් සහ ව්‍යාපාරිකයන් අතර යහපත් සබඳතාවක් නිර්මාණය කරදීම බව සන්විධායකයන් පවසයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...