Pages

පිට පිටම පස්වන දිනයටත් කොටස් වෙළඳපොළ පහළට

පිට පිටම පස්වන දිනයටත් ඊයේ දිනයේදී ද කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය 0.97% කින් පහළ ගොස් ඒකක 5,872.94 ක් ලෙස සටහන් වෙද්දී මිලංක මිල දර්ශකය 1.23% කින් පහළ ගොස් ඒකක 5,020.43 ක් ලෙස දැක්වුනු
අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 435ක් විය.


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...