
බස් ගාස්තු 20% කින් වැඩිවීමත් සමඟ දක්ෂිණ අධිවේගයේ ද බස් ගාස්තු ඉහළ නංවා තිබේ. නව සංශෝධිත ගාස්තු පෙරේදා (13) සිට ක්‍රියාත්මක අතර මේ අනුව මහරගම සිට ගාල්ල දක්වා නව බස් ගාස්තුව රුපියල් 470 කි.
දක්ෂිණ අධිවේගයේ පොදු මගී ප්‍රවාහන බස් රථ 11 ක් ධාවනය කෙරෙ අතර ඉන් 7 ක් ලංගම බස්රථය.
අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සඳහා හොද ඉල්ලුමක් පවතින බැවින් ඉදිරියේදි බස් රථ ප්‍රමාණය තවත් වැඩි කිරීමට නියමිත.
අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ සඳහා හොද ඉල්ලුමක් පවතින බැවින් ඉදිරියේදි බස් රථ ප්‍රමාණය තවත් වැඩි කිරීමට නියමිත.
No comments:
Post a Comment