
කොළඹ කොටස් වෙළඳපොළ පිට පිටම නමවන දිනයටත් අද දිනයේදිත් තවදුරටත් කඩා වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 5000 සීමාවට ලගා විය. රුපියල අවප්‍රමාණ වීම හා පොලී අනුපාත ඉහළ යාම හමුවේ ආයෝජකයන්ගේ විශ්වාසය අඩුවෙමින් තිබීම කොටස් වෙළඳපොළ පහළ යාමට හේතුව බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
මේ අනුව අද දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 5009.96 ක් ලෙසද මිලංක මිල දර්ශකය ඒකක 4353.80 ක් ලෙසද දැක්විනි.
No comments:
Post a Comment